Monday, December 1, 2014

Minister Bandula's Dog Stalking Speech

පොදු අපේක්ෂක කණ්ඩායම ‘ලව් කරන්න බැරි නැට්ට නැති බල්ලා’ වගේ -ඇමති බන්දුල

පසුගියදා පැවති රැස්වීමකට සහභාගීවූ අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ජනාධිපති පොදු අපේක්ෂක කණ්ඩායම මිනිසුන්ගේ හැ`ගීම් හා සංවේදී නොවුණ පිරිසක් ලෙස අර්ථ දැක්වූ අතර ඔහු එයට උදාහරණයක් ලෙස ගත්තේ නැට්ට නැති බල්ලෙකුගේ කතාවකි.
ඇමතිවරයා එහිදී
මෙසේ කීවේය.
‘අපේ ගම් වල කියමනක් තියනවා.. නැට්ට නැති බල්ලට ලව් කරන්න බෑ කියල..මනුස්සයන්ට කිට්ටු සතා බල්ලනේ..ඉතින් ආදරණීය බැල්ලියක් අරහෙ මෙහේ දැක්කාම.. හොඳම නැට්ට තියන බල්ලා කස කස ගාලා මේක ගසනවා..

නැට්ට නැති බල්ලා අර වගේ කෙනෙක් දැක්කම හෘර්හ්.. හෘර්හ්.. හෘර්හ්.. ගානව මිසක් ලව් කරන්න බෑ.
නැට්ට නැති බල්ලට ලව් කරන්න බෑ වගේ මේ පොදු අපේක්ෂකයන්ගෙ කණ්ඩායමට රටට ආදරය කරන්න බෑ.
 ආදර සියුම් ස්නායු පිහිටලා නෑ.’

0 Comments:

Post a Comment

Amazon Ads