Tuesday, December 2, 2014

Chandrika Bandaranayaka චන්ද්‍රිකා

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය වඩාත් ජනප්‍රිය වූයේ ඇගේ ජනතා ආචාරය නිසාය. 1988 පෙබරවාරියේදී විජය කුමාරතුංග මහතාගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේ දී වමේ පක්ෂ නායකයන් සමග ඇය ඉදිරිපත් කළ ජනතා ආචාරය එකල යුග පෙරළියක් කරන්නට තරම් ප්‍රබල විය. එයින් පසු ඇගේ ආචාරය වරින් වර දැක ගත හැකි වුවත් එය කලකට පසුව දැක ගන්නට ලැබුණේ ඊයේ (01දා) පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් කළ අවස්ථාවේ දීය. ඇගේ ජනතා ආචාරයට එදා මෙන් අදත් ආකර්ෂණයක් ලැබේ දැයි ඉදිරියේ දී අපට දැක ගත හැකි වනු ඇත.  
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය වඩාත් ජනප්‍රිය වූයේ ඇගේ ජනතා ආචාරය නිසාය. 1988 පෙබරවාරියේදී විජය කුමාරතුංග මහතාගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේ දී වමේ පක්ෂ නායකයන් සමග ඇය ඉදිරිපත් කළ ජනතා ආචාරය එකල යුග පෙරළියක් කරන්නට තරම් ප්‍රබල විය. එයින් පසු ඇගේ ආචාරය වරින් වර දැක ගත හැකි වුවත් එය කලකට පසුව දැක ගන්නට ලැබුණේ ඊයේ (01දා) පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් කළ අවස්ථාවේ දීය. ඇගේ ජනතා ආචාරයට එදා මෙන් අදත් ආකර්ෂණයක් ලැබේ දැයි ඉදිරියේ දී අපට දැක ගත හැකි වනු ඇත.  - See more at: http://ada.lk/article/39628/%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F#sthash.1hDjenSX.dpuf

0 Comments:

Post a Comment

Amazon Ads