
නිල වශයෙන් තිරගත වීමට නියමිත ක්රියාන්විත චිත්රපටයේ ටේ්රලර් වීඩියෝව නිකුත් කරණු ලබනවා.
කවුරුත් බලාසිටි චිත්රපටයක් විදියට මෙය හදුන්වන්න පුලූවන්.හේතුව මෙම් චිත්රපටය තුල ප්රධාන චරිතයක් වන පෝල් වෝකර් හදිසි අනතුරකින් මිය ගියා. ඒ වන විට මෙම චිත්ර පටය නිර්මාණය කරමින් පවතිනවා. මේ මොහුගේ අවසන් චිත්රපටයයි.
කලින් පැමිණි ෆිල්ම් වගේම මේකත් ඊට දෙවෙනි නැති බව ඔයාලට වීඩියෝව බැලූවම පෙනෙයි.
0 Comments:
Post a Comment