Monday, February 23, 2015

Web Site එකක Photos එකපාර ඔක්කොම Download කරමු.

ඉතිං ඉතිං ඔන්න මම අදත් දෙන්න යන්නේ එළකිරි Software කෑල්ලක්. මේකෙන් පුළුවන් ඔයාල කැමති Website එකක තියෙන Photos ඔක්කොම එක පාර Download කරගන්න. ඔයාලට ඔ්න Photos ගොඩක් තියෙන Website එකක Photos එක එක Download කරන්න ගියාම එපා වෙනවානේ. ඒකට නියම පිළියමක් තමයි මේක. හරි දැන් මෙතනින්  Download කරගෙන ඉන්නකෝ. හරි ඉතුරු ටික මම හිතන්නේ කියන්න ඔ්නෙ නෑ කියලයි. මොකද සරල දෙයයි කරන්න තියෙන්නේ. කමක් නෑ ඔන්න මම බලාගන්න පොඩි රූපයක් දාන්නම්. 
Post එක බලලා නියකම්ම යන්න එපා. පොඩි සපොර්ට් එකක් දීලා යන්න.

0 Comments:

Post a Comment

Amazon Ads