Thursday, February 19, 2015

අනං මනං බොරු කැපිලි නැති Free World Cup Cricket Alert to Your Mobile.

සතයක්වත් නැතිව 2015 ICC Cricket World Cup  එකේ Cricket Alert ගන්න මෙන්න නියම විදියක්. සැගවුනු ගාස්තු නෑ, මාසික ගාස්තු නෑ, හොර කැපිලි නෑ. මුලින්ම කියන්න ඔ්න මේකේ Use වෙන්නේ Twitter Message System එකක්. තව එකක් ඔයා Use කරන Network එක Dialog / Mobitel /Etisalat  වෙන්න ඔ්න.

  • ක‍්‍රම දෙකක් තියෙනවා මේක තමයි පලවෙනි ක‍්‍රමය.
  1. මේ විදියෙන් දැනුම් දෙන්නේ 4 / 6/ Out යන ඒවා දැනුම් දීමයි. මේ විදිය Active කරගන්න පහත විදියට Type කර SMS එකක් යවන්න.Follow @ICCLive     to   40404

  • දෙවැනි ක‍්‍රමය.
 2.මෙමගින් සිදුවන්නේ තර`ගෙයේ අළුත් තත්ත්වය, කී‍්‍රඩකයාගේ 
   ළකුණු, පන්දු යවන්නාගේ විස්තර වැනි දෑ ලබා දෙනවා. හැබැයි මේ  
   විදිය පළමු ක‍්‍රමයේ තරම් SMS එන්නේ නෑ. 

  Active කරගන්න පහත විදියට Type කර SMS එකක් යවන්න.  Follow @LiveCrickInfo     to   40404

දැන් නං වැඩේ හරි. දැන් මේ ක‍්‍රමේ වදයක් උනොත් මොකද කරන්නේ?  පොඩි දෙයයි කරන්න තියෙන්නේ මේ පිළිවෙළ අනුගමනය කරන්න.
  Ex: STOP @ICCLive
        STOP @LiveCricInfo  

0 Comments:

Post a Comment

Amazon Ads