සමහර අවස්ථා වලදී ඔබ පුදුමයට පත් වනවා
ඇති මේ වන විට ඔබ කෙතරම් දුරක් ඔබගේ මවුසය ස්ක්‍රෝල් කර ඇතිද කියා. ඔබට
කෙතරම් වේගයෙන් එය කිරීමට හැකිද යන්න බලා ගැනීමට සෑදූ ඔන්ලයින් ක්‍රීඩාවක්
තමයි මේ. මෙහිදී ඔබට මීටර් 100ක දුරක් මවුසය ස්ක්‍රෝල් කිරීමට සිදු වෙනවා.
මීටර් 100 අවසානයේ මේ ක්‍රීඩාවට සහභාගී වූ ලෝකයේ අනෙක් අය අතරින් ඔබගේ
ස්ථානය බලාගත හැකියි. Michael Vestergaard, නම් අයෙක් මෙය නිපදවා තිබෙනවා.
පහත සබැදීයෙන් 100 Meter Scroll වෙත පිවිස ක්‍රීඩාව සඳහා සහභාගි වන්නට
පුළුවන්.




0 Comments:
Post a Comment