මත්ද්‍රව්‍ය
ජාවාරම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුළන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු
වන “නුවන් උදය ගුණතිලක“හෙවත් කුඩු නුවන් නැමැත්තා පොලීසිය විසින්
අත්අඩංගුවට ගෙන තිබේ. අද(20) පෙ.ව 11.00 ට පමණ මීතොටමුල්ල ප්‍රදේශයේදී කොළඹ, අපරාධ කොට්ඨාසය විසින් මොහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
මොහු සමග මත් කුඩු ග්රෑම් 300 ක්ද පොලිස් බාරයට ගෙන ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
කුඩු නුවන් හෙවත් නුවන් උදය ගුණතික නැමැත්තා පසුගිය කාලයේ සිදුවු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අයෙකි.





0 Comments:
Post a Comment