Saturday, August 16, 2014

Wordpress theme free Download කරගැනීම හා install කිරීම

අද අප ඔබට Wordpress පාවිච්චි කිරීමේදී අවශ්‍යවන දෙයක් ගෙනාවා. ඒ තමයි Wordpress theme එකක් free  download කරලා upload කරගන්න විදිය. Free themes download කරගන්න අවශ්‍ය sites කියපයකුත් තියනවා.

Wordpress site එක මුල සිටම සාදා ගන්න ආකාරය මම ඔබට කලින් ලිපියකදී සදහන් කරා. එම ලිපියේ අඩංගු ආකාරයට ඔබට Wordpress localhost එකක් තුල run කරන්න පුළුවන්. එම ලිපිය කියවීමට අවශ්‍යනම් මෙතනින් යන්න.

හරි දන් මම අද ඔයාලට කියල දෙන්න යන්නේ Wordpress theme එකක් free  download කරලා upload කරගන්න විදිය. මුලින්ම මම කියන්න ඕනේ ඔබට කැමති theme එකක් පහත මා දී ඇති site වලින් හෝ කිසියම් තැනකින් තොර ගැනීම ඔබ සතුයි. මම මෙහෙදී කරන්නේ මම කැමති theme එකක් download කර install කරගැනීමයි.
හරි එහෙනම් වැඩේට බහිමු..


පියවර 1


මුලින්ම ඔබ පහත ලබාදී ඇති site වලින් කැමති site එකකට යන්න. ඉන්පසුව ඔබ කැමති theme එකක් download කරගන්න.

Free theme site 1

0 Comments:

Post a Comment

Amazon Ads