Thursday, August 21, 2014

සොෆ්ට් වෙයාර් / ෆිල්ම් / සිංදු ඔ්න එකක්. Software / Movies/ Songs Any thing.

ඔයාලට ඔ්න සොෆ්ට්වෙයාර් එකක් / ෆිල්ම් එකක් /සිංදුවක් සහ ඔ්යාලට ඔ්නම දෙයක් ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න නියම සොෆ්ට් වෙයාර් එක්ක.

මෙතනින් Download කර ගන්නකො.

මුලින්ම කියන්න ඔ්න මේක ඉතා සරල සොෆ්ට් වෙයාර් එකක්. ඉන්ස්ටෝල් කරන්න අමාරු නෑ.
ඉන්ස්ටෝල් කරල ඉවර උනාට පස්සේ පහත රූපයේ පරිදි Looking for something ? යන තැන ඔ්යාට ඔ්න දේ Type කරන්න.
ඊට පස්සෙ ඉතින් කියන්න ඔ්න නෑ නෙ.
Download Button එක  Click කරන්න.

0 Comments:

Post a Comment

Amazon Ads