Monday, August 18, 2014

ගංජා ළඟ තබාගෙන සිටි කත අල්ලයි


  ගංජා ළඟ තබාගෙන සිටි කත අල්ලයි



















අවිස්සාවේල්ල, කහනාවිට ප්‍රදේශයේ     දී ගංජා ළඟ තබාගෙන සිටි කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ. 

අවිස්සාවේල්ල පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි. 

ඇය සතුව තිබී ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 200ක් පොලීසිය බාරයට ගෙන තිබේ. 

සැකකාරිය අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

0 Comments:

Post a Comment

Amazon Ads