Tuesday, August 19, 2014

සීගිරියේ දෙබරු අනින එක නවත්තන්න කොරියාවෙන් උදව්.


සීගිරියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට මුහුණ දීමට සිදු වන දෙබර ප්‍රහාර වැළකීමට කොරියානු තාක්ෂණික සහාය ලබා ගැනීමට සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍යංශය පියවර ගෙන ඇතැයි සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ ඇමති ටී. බී. ඒකනායක මහතා පැවසීය.

පසුගිය කාලයේ විටින් විට සීගිරියේ දෙස් විදෙස් සංචාරකයින්ට දෙබර ප්‍රහාරවලට මුහුණ දීමට අවස්ථා ගණනාවකදීම සිදු විය.

0 Comments:

Post a Comment

Amazon Ads