Friday, August 15, 2014

කුඩු කිලෝ 59 ක් සමග 4ක් මාට්ටු

කිලෝ ග්‍රෑම් 59 ක් සමග කාන්තාවකද ඇතුළු 4 දෙනෙකු මහනුවර,කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

0 Comments:

Post a Comment

Amazon Ads