Tuesday, August 19, 2014

ලොව ලොකුම කිඹුල් තඩියකු අලබාමාවලින් හමු වේ. World biggest crocadile.

ලොව හමු වේ යැයි සැලකිය නොහැකි විශාල කිඹුලකු තෝමස්ටන් අලබාමා පවුලක් විසින් පසුගිය සෙනසුරාදා අල්ලා ගැනීමේ සිදුවීමක් වාර්තා වේ.

මෙම කිඹුල් තඩියා අල්ලා ගැනීමට පැය 10ක කාලයක් පිරිසට මහන්සි වන්නට සිදු වී තිබේ. කිඹුලා දිගින් අඩි 15ක් වන අතර 1011.5ක් උගේ බර වන බව පැවසේ.

0 Comments:

Post a Comment

Amazon Ads