Saturday, August 16, 2014

Youtube Videos Play වෙනවා Slow ද? මෙන්න එහෙනම් විසදුම | Speed Up Youtube Streaming



අදනම් ඔයාලට ගොඩක් වටින trick එකක් අරන් තමා ඇවිත් ඉන්නේ. ඔයාලා youtube එකේ මොකක් හරි එකක් play කරන්න ගියාම ගොඩක් වෙලාවට හිර (buffering) වෙනවා නේද? ඉතින් එකට විසදුමක් තමා මේ අද කියන්න යන්නේ, ඒ කියන්නේ හිර වෙන්නේ නැතිව youtube එකේ videos බලන්න පුළුවන් විදිහක්. Speed Internet Connection තියන අයගෙනම් මෙහෙම වෙන්නේ නැතිව ඇති. එත් ගොඩක් අයගේ internet speed නෑනේ. හොදයි එහෙනම් වැඩි කතා නැතිව අපි වැඩේට බහිමුකො...

0 Comments:

Post a Comment

Amazon Ads